ලැප්ටොප් බැටරියේ ආයු කාලය වැඩි කර ගනිමු.


ඔබගේ පරිගනකයේ බැටරියේ තත්වය පරීක්ශා කරගත  හැකි software  1ක් දෙන්නයි මේ සූදානම. ඒකෙ  නම  තමා battery care. මෙමගින් බැටරියේ කාර්යක්ශමතාවය , විදුලිය නොමැතිව බැටරිය කොපමන වේලාවක් වැඩ කරනවාද, බැටරිය දැනට පවතින උශ්ණත්වය වැනි කරුණු දැනගත හැකියි. අවශයනම් පහළින් ගන්න. 


http://download.cnet.com/BatteryCare/3001-20430_4-10964408.html?spi=c1292d0164014321f1cfe3fb6fe9b13a&idl=n

පරිගනකය භාවිතා කරන ඔබ ලග අනිවාර්යෙන්ම තිබිය යුතු Software 10 ක්

අද මේ ලිපියෙන් මම ඔයාලට අරන් එන්නේ පරිගනකයක් භාවිතා කරන ඔයාලග අනිවාර්යෙන් තිබිය යුතුම Software 10ක් ගැනයි. මේ ටික තියෙනවනම් ඔයාට පරිගනකයෙන් මූලික වැඩ ටික කරගන්න පුලුවන්. ඉතින් බලන්න ඔයා ලග මේ මම කියා දේවල් වලින් මොනාද ඇත්තේ මොනාද නැත්තේ කියල.
01.ප්‍රතිවයිරස වැඩසටහනක්





මගේ පලමු නිර්දේශය තමා හොද ප්‍රතිවයිරස වැසඩටහනක් සෑම පරිගනකයකම තිබිය යුතු බවයි. පරිගනකයට Windows දාපු ගමන් පලවෙනියටම මතක ඇතුව කරන්න ඕන වැඩේ තමයි Virus Guard එකක් දාන එක. V Guard වර්ග ගොඩක් තියෙනව. ඉතින් ඒ හැම එකකම හොද වගේම නරකත් තියෙනව. මූලිකවම මම  avast! / Kaspersky / Avaira වගේ ඒව නිර්දේශ කරනව. Bitdifender වගේ ඒව Rank වලින් උඩින් තිබ්බට දැම්මම Slow වෙනවනම් වැඩක් නෑ. ඒව අපි වගේ කස්ටියට ගැලපෙන්නේ නෑ.


02. WINRAR



 
WinRar කියල සද්ද දාල කිව්වට මොකක් හරි ZIP/RAR Files Extract කරන්න පුලුවන් වැඩසටහනක් දාගන්න. මොකද අන්තර්ජාලය භාවිතා කරන කොට විශේශයෙන්ම Download කරාම File ZIP හෝ RAR Format වලින් ලැබෙන්නේ. ඉතින් මම නිර්දේශ කරනව WinRAR / 7zip වගේ එකක්. මේ දෙකම දා ගන්නත් එපා. දෙකෙන්ම වෙන්නේ එකම වැඩේ. ගොඩක් Advance යන්න කැමති අය WinRAR දාගත්තට කමක් නෑ.  


03.Google Chrome




මේක ගැන නම් දන්නේ නැති අය නෑනේ. අන්තර්ජාලයේ සැරිසරන්න windows ල දෙන Internet Explorer එක මෙලෝ රහක් නෑ. ඉතින් මේ වගේ Browser එකක් දාගන්න වෙනව. ඊට අමතරව Flashplayer එකත් දා ගන්න. ඒක ඉතින් මම වෙනම Software එකක් විදියට කියන්නේ නෑ. මම ඔයාලට කිසිම වෙලාවක කියන්නේ නෑ Google Chrome ම භාවිතා කරන්න කියල ආදේශක නම් ඔන තරන් තියෙනව. ඕන එකක් දාගන්න. මගේ නිර්දේශය නම් Google Chrome


04. Classic Player එක



මේකට අපි Codec Player කියලත් කියනව. මේක ඉතින් එච්චර look එකක් නෑ. නමුත් වැඩ සුපිරි. බොහෝ Format මේ player එකෙන් Suport කරනව. අනික මේක දාපුවහම Windows Midea Player එකෙත් කලින් වැඩ නොකල Format වැඩ කරනව. උසස් රසාස්වින්දනයක් ගන්න නම් මේක හරි නෑ. මට මෙතනදි ඔයාලට ඕනෑම Video ,Audio Format එකක් වැඩ කරන Player එකක් හදුන්වල දෙන්න ඕන උනේ. 

05.Format Factory

 
ඕනෑම file එකක (Audio/Video/Image) Format එක වෙනස් කරන්න නම් සුපිරිම  භාන්ඩේ මේක තමා ඉතින්. ඊට අමතරව මේකෙන් DVD එකක් Video File එකක් කරන්න, Video file එකකට Subtitle Embed කරන්න පුලුවන්.(සිංහල බෑ). ගොඩක් Format Suport කරනව. ඉතින් දාගෙන බලන්න. අනිවාර්යෙන්ම තියෙන්න ඕන එකක්.

06.Ashampoo Burning Tool

 
 

හදිස්සියට CD එකක් DVD එකක් Write කර ගන්න තියෙන හොදම Tool එකක්. මට ඕනේ නම් පුලුවන් Nero උනත් නිර්දේශ කරන්න. නමුත් Nero බර වැඩියි. දාගෙනම බලන්නකෝ.

07.C Clenar 


 
පරිගනකය භාවිතා කරන කොට ටික ටික Slow වෙන එක හරිම සාමාන්‍ය දෙයක්. C Clener වගේ Utility Tool එකකින් පුලුවන් ඒ අඩුපාඩුව මගහරින්න. මීට සමගාමී වැඩසටහන් ගොඩක් තියෙනව. කැමති එකක් දාගන්න.

08.IDM (Internet Downloader Manager)

 
මේක ඉතින් හැමෝම දන්නවනේ. අන්තර්ජාලයෙන් මොකක් හරි Download කරන දෙයක් කලමනාකරනය කරල වැඩි වේගයකින්  Download කරන්න පුලුවන් හොදම වැඩසටහම තමා මේක. 

09.μTorrent® (uTorrent)


 
Torrent ගැන දන්න කට්ටිය දන්නව Torrent වල තියෙන වැදගත් කම.ඕනෑම දෙයක් Torrent තුල Search කරල ලබාගැනීමේ සම්භාවිතාවය ඉහලයි. ඒක සිංදුවක් වෙන්න පුලුවන්,Move එකක් වෙන්න පුලුවන්, Software එකක් වෙන්න පුලුවන්. ඉතින් Torrent ගැන මට කියල දෙන්න මෙතනදි හැකියාවක් නෑ. Torrent Download කිරීමේදී Torrent Client වැඩසටහනට ප්‍රමුක ස්තානයක් ලැබෙනව. Utorrent කියන්නේ අන්න ඒ වගේ එකක්. මීට අමතරව Bit Torrent උනත් අව්ලක් නෑ. වැඩේ වෙනවනේ. 


10. Office

 වැඩක් කරන කෙනෙක්ට Office අහක දාන්න පුලුවන් වැඩසටහනක් නම් නෙමේ. ඉතින් මේක ගැන හැමෝම දන්නව. මම හිතනව Office පරිගනකය තුල තිබුනොත් හොදයි කියල.

 ඉතින් මම මේ ලිපිය ලිව්වේ හැමෝටම පොදුවේ. මේ ලිපිය කෙල්ලො කොල්ලො ඕනම කෙනෙක්ට එක සේ වැදගත්. කෙනෙක්ට මීට වඩා වෙනස් අදහස් තියෙන්නත් පුලුවන්. කොහොම නමුත් මූලිකවම පරිගනකයක් තුල  මේ ටිකවත් නැත්නම් එයාට අනිවාර්යෙන් කෙදිනක හෝ මේවායෙන් එකක් හෝ දාගන්න සිද්ද වෙන එක වෙනව.

ඕයාලගේ අදහස් ගොඩක් වටිනව. මොකද හිතන්නේ මේ ලිපිය ගැන. ලියන්න ඔයාලට හිතෙන දේ. (උපුටා ගැනීමකි)

පරිගණකයට වයිරස් එකක් ගියාම ඒ ගැන දැනගන්නෙ කොහොමද ?



ඔන්න අද ලිපියෙන් දෙන්න යන්නෙ ඔයාගෙ පරිගණකයට Virus එකක් ඇතුලු උනාම ඒක හදුනගන්නෙ කොහොමද කියලා.. බොහෝ වෙලාවට හොද Virus Guard එකක් තියෙනම්  Virus එක හොයාගෙන අපිට Notification එකක් එවනවා. ඒත් Virus Guard එක නිසියාකාරව ක්‍රියාකරන්නෙ නැත්නම්... ඔයාගෙ පරිගණකයෙත් ඔය පහළ තියෙනව වගේ රෝග තියෙනවනම් අනිවාර්යෙන්ම වයිරස් ආසාදනය වෙලා.. හොද Virus Guard එකක් දාල Scan කරගන්න..


පරිගණකයට වයිරස් එකක් ගියාම අපි කොහොමද දැන ගන්නෙ...


    ඔයා Delete කරපු File ආයෙත් Auto Copy වීම.
    පරිගණකයේ කිර්යාකාරි වේගය සාමාන්‍ය තත්වයට වඩා අඩු වීම .
    පරිගණකය නිතර නිතර off වීම
    පරිගණකය නිතර නිටහර restart වීම
    සමහරක් මෘදුකාංග ක්‍රියා කිරීමට අපහසු වීම
    සමහ මෘදුකාංග වල ක්‍රියාකාරිත්වය අවුල් වීම
    සමහ මෘදුකාංග පරිගණකයෙන් ඉබේම ඉවත් වීම
    ගොනු ඉබේම මැකීම
    වැඩකට නැති ගොනු එකතුවීම
    තිරයේ අසාමන්‍ය දැන්වීම් දර්ශනය වීම
    නව මෘදුකාංග ස්ථාපනය කිරීමට නොහැකි වීම
    මෙනු අවස්ථා හා සංවාද කොටුවල පිළිවෙල අවුල් වීම
    තිරයේ විවිද රුප හෝ අයිකන් දර්ශනය වීම
    විවිධ වූ ශබ්ද ඇසීම
    පරිගණක තැටි දාවක ක්‍රියා නොවීම
    පරිගණක තැටි දාවක නොකඩවා ක්‍රියාත්මක වීම
    නිවැරදි ආකාරයෙන් මුද්‍රණය කිරීමට අපහසු වීම
    මුද්‍රිත පිටපත්වල විවිධ විකාර පිටපත් වීම
    පරිගණක තැටි වල ඉඩ තිබුනද නැතැයි කියා දර්ශනය වීම
    පරිගණකය ක්‍රියාත්මක කිරීම සදහා අසාමාන්‍ය කාලයක් වැය වීම
    Task Manager / Registry වගේ දෙවල් disable වීම.
    Folder Hidden වෙලා ඒ වෙනුවට shourtcut එකක් නිර්මාණය වීම.
    Partiotion වල autorun file එකක් නිර්මාණය වීම.

එහෙනම් අපි ගියා... ඔයාගෙ පරිගණකයෙත් මේ වගේ රෝග තියෙනවනම් හොද Virus Guard එකක් දාල බලන්න...

2014 හොදම virus guard බලන්න මෙතන කොටන්න

Torrent ගැන තේරෙන සිංහලෙන් (part 2 )

හොදයි අපි දැන් අද දිනයට නියමිත මාතෘකාවට එමු. මම මුලින්ම කිවනේ  අද මම ඔයාලට හොද තත්වයකින් යුතු චිත්‍රපටයක් ‍තෝරාගන්න කියලා දෙනවා කියලා. ඔන්න මම දැන් ඒක කියලා දෙන්නයි යන්නේ.

චිත්‍රපටියක් ඩවුන්ලෝඩ් කිරීමට හොද පිටපතක් ‍තෝරගන්නේ කොහොමද?


සාමාන්‍යයෙන් චිත්‍රපටයක් තිරගත වීම ආරම්භවු කාලයේදිම එම චිත්‍රපටයේ ටොරන්ට් File එක අන්තර්ජාලයට එකතු වෙනවා. බොහෝවිට මේ කාලයේ නිකුත් වෙන්නේ එතරම් තත්වයෙන් උසස් Torrent File නෙවෙයි. සාමාන්‍යයෙන් තත්වයෙන් උසස් Torrent File එකක් නිකුත් වීමට දින කීපයක් හෝ මාස කිපයක් ගත වෙනවා..

නමුත් අපි හදුනාගන්න ඕනේ නිවැරදි Torrent File එක. බොහෝවිට මෙම Torrent Files වලට විවිධ නාමයන් එකතු කර තමයි ඒවා නිකුත් කරන්නේ...

උදාහරණ ලෙස Cam, TS, Dvdrip......... ආදි නම් වලින් හදුන්වන Torrent File තියනවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ එක එක වර්ග වලින් තිබෙන ඒවගේ තේරුම්ය. තේරුම් කියා දෙනවාත් සමග ඔබට Transformers 2 චිත්‍රපටයේ රූපරාමු කීපයකුත් පෙන්නනවා උදාහරණ ලෙස.

1.  Cam :
මෙය බොහෝවිට නිකුත් වෙන්නේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ වු දිනවලමය. මෙම Cam කියන එකේ තේරුම වන්නේ Camera Recoded යන්නයි. ඒ කියන්නේ මේ චිත්‍රපටය තිරගත වන චිත්‍රපට ශාලාවේ තිරය කැමරාවක් මගින් පටිගත කොට ඇති බවයි. මෙහි තත්වය ඉතාම බාල තත්වයක් වේ. Recode කිරිමේදි වෙන අත්වැරදිම්, ඒ කියන්නේ ඇදවීම්, ගැස්සීම් ආදිය, චිත්‍රපට ශාලාවේ ඇති ඝෝෂාකාරි ශබ්දයන්, අනවශ්‍ය ලෙස වර්ණ වලට නිරාවරණය වීම, අපැහැදිලි බව ආදි විවිධාකාර දෝෂ ‍රැසක් දැකගත හැකිය. මම ඔයාලට කියන්නේ මේ Cam වර්ගය Download නොකරන ලෙසය.

Cam සදහා උදාහරණය. රූපය මත Click කර බලන්න

2.  TS/Scr :
මෙය Tele Synchronize ලෙස හදුන්වයි. මෙහි තත්වයත් Cam වලට සමාන වෙයි. බොහෝ විට මෙහි Video කොටසයි Audio කොටසයි වෙන වෙනවම Recode කර ඒ දෙක එකට එකතු කිරිම සිදුවෙයි. මෙහිදිත් බොහෝ විට විශාල වැරදි සිදුවෙයි. ඒ කියන්නේ , සමහර වෙලාවට Video එක ගියාට පසුවයි එයට අදාලා Audio කොටස Play වෙන්න පටන්ගන්නේ. මෙයත් Download නොකර සිටිනවානම් හොදය.

TS/Scr සදහා උදාහරණය. රූපය මත Click කර බලන්න

3.  DVDScr :
DVDScr කියන එකේ තේරුම වෙන්නේ DVD Quality Screen Capture යන්නයි. මෙය බොහෝ විට 80% තත්වයෙන් උසස් විඩියෝ එකකි. මේකෙත් බොහෝවිට ශබ්දය වෙනවෙනම පටිගත කර යොදා ඇත. නමුත් Video එක යම් තරමක උසස් ගණයේ ඇත. සමහර අවස්ථාවල ඉතා උසස් තත්වයේ ශබ්දය සංකලණයද කර ඇත. මේ ගණයේ චිත්‍රපට Download කර ගැනිමට හොදය. නැරඹීමෙන් යම් තරමක සෑහීමකට පත් විය හැක.

DVDScr සදහා උදාහරණය. රූපය මත Click කර බලන්න

4.  R5 :
මෙය DVD Region 5 ලෙස හදුන්වයි. මෙය 90% ක් පමණ තත්වයෙන් උසස් පිටපතකි. මේවැනි පිටපතක් Download කර ගැනිමෙන් ඔබට අපහසුවකින් තොරව චිත්‍රපටය නැරඹිමට හැකිය..

R5 සදහා උදාහරණය. රූපය මත Click කර බලන්න

5.  DVDRip :
Torrent වෙබ් අඩවි වල ජනප්‍රිය පිටපත වන්නේ DVDRip පිටපතයි. මේය ඉතාම උසස් තත්වයකින් යුතු පිටපතකි. මෙය කෙලින්ම Original DVD එකකින් ලබාගන්නා පිටපතකි. Download කරගැනිමට ඉතාමත් යෝග්‍ය පිටපතකි. Video හා Audio ඉතාමත් උසස් තත්වයේ තිබේ. බොහෝවිට මෙගාබයිට් 700 (700MB) තරම් වු චිත්‍රපට පිටපතකි.

DVDRip සදහා උදාහරණය. රූපය මත Click කර බලන්න

6.  BRRip :
මෙය මෑතකදි අන්තර්ජාලයට එක් වු වර්ගීකරණයකි. Blu-ray යන නමින් හදුන්වන මෙය DVDRip වලටත් වඩා තත්වයෙන් උසස් වෙයි. 5.1 Surround ශබ්ද තාක්ෂණය සමග මේවා බොහෝ අය අන්තර්ජාලයට එකතු කරයි. ඒ වගේම DVDRip පිටපත් වලට වඩා බොහෝ විට ප්‍රමාණයෙන් වැඩි ඉඩක් ගනියි.

BRRip සදහා උදාහරණය. රූපය මත Click කර බලන්න

තවත් මේ ආකාරයෙන් විශාල වශයෙන් විවිධ නම්වලින් පිටපත් වර්ග රාශියක් ඇත. නමුත් මම මේ හදුන්වා දුන් පිටපත් තමයි දැනට වැඩියෙන්ම භාවිතා වෙන පිටපත් වෙන්නේ.

තවද ඔබට විවිධ පුද්ගලයන් විසින් එම Torrent File එකට දී තිබෙන ලකුණු මගිනුත් එම Torrent File එක හොද පිටපතක්ද කියලා හොයාගන්න පුළුවන්. නමුත් මතක තියාගන්න මම මේ කියන්න යන දේට වඩා පළමුවෙන් මම කියලා දුන් දේ වලින් ඉතාමත් විශ්වාසනීය Torrent File තොරාගන්න පුලුවන් බව. ඒ කියන්නේ පිටපත් වර්ගවලින් විශ්වාසනියව හොද Torrent File එකක් ‍තෝරාගන්න පුළුවන් බවයි..


විවිධ පුද්ගලයන් විසින් දෙනුලබන Comments වලින් හොද පිටපතක් ‍තෝරාගන්න හැටි?


ඔබ Torrent File එකක් Download කරගැනිමට Torrent Site වලට ගියහම එම Torrent File එක ගැන විස්තර ඇති තැන ඔබට දකින්න ලැබෙයි පුද්ගලයන් විසින් එම Torrent File එක සදහා දමා තිබෙන Comments. බොහෝ විට ඔවුන් එම චිත්‍රපට පිටපතකට Comments දාන්නේ මේ ආකාරයටය.

A=9/10, V=8/10

හෝ

A-9, V-8

යන ආකරයටයි..

දැන් අපි බලමු මේවායින් කියවෙන දෙය. පිටපතේ තත්වය සදහා ඔවුන් පුද්ගලික මතය අනුව 10න් ලකුණු සංඛ්‍යා ලබා දේ.


A යන්නෙන් අදහස් කරන්නේ Audio කියන එකයි. එයට ඉදිරියෙන් 9/10 හෝ 9 යන්න සදහන් කර ඇත්තේ එම චිත්‍රපට පිටපතේ Audio තත්වය 90% පමණ තත්වයෙන් උසස් බවයි.


V යන්නෙන් අදහස් කරන්නේ Video කියන එකයි. එයට ඉදිරියෙන් 8/10 හෝ 8 යන්න සදහන් කර ඇත්තේ එම චිත්‍රපට පිටපතේ Video තත්වය 80% තරම් හොද තත්වයේ ඇති බවයි.



මේ ආකාරයට කීප දෙනෙක්ගේම Audio, Video තත්ව ගැන සදහන් කර තිබෙන Comments කියවා ඔබට හොද තත්වයේ චිත්‍රපට පිටපතක් ‍තෝරා ගැනිමට හැකියාව ඇත.


මේ සම්බන්ධයෙන් ඔබට ගැටළුවක් ඇත්නම් පහලින් එය Comments එකක් විදිහට දමන්න. මම දන්න විදිහට ඔබට උදව් කරන්නම්.....

Torrent ගැන තේරෙන සිංහලෙන්

  
 ටොරන්ට් එකක් කියන්නේ, ඒ කියන්නේ ටොරන්ට් කියන එකේ තේරුම "ප්‍රවාහය" කියන එකයි. අපි කෙලින්ම කතාවට බහිමු. මොකද ඔය හැදින්වීම් කර කර ඉන්නවට වඩා කෙලින්ම කාරනයට බහින එක හොදයි.

මුලින්ම අපි දැන ගන්න ඕනේ ටොරන්ට් file එකක් කොහොමද download කරගන්නේ කියලා. අපිට ඒකට විශේෂිත මෘදුකාංග අවශ්‍ය වෙනවා. පහත දක්වා තියෙන්නේ එවැනි මෘදුකාංග 2 කි.

ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරන්න අවශ්‍යවන මෘදුකාංග?


තවත් මෙවැනි මෘදුකාංග කීපයක්ම තියනවා. මම ඒගැන වැඩිය කීවේ නැත්තේ මේ මෘදුකාංග දෙක පමනක් මා අනුමත කරන නිසාය. මෙම මෘදුකාංග නොමිලේ ලබාදෙන මෘදුකාංග නිසා මෙහිදීම Download කරගන්න පුලුවන්. මම මෙතැන් සිට පියවර වශයෙන් ඔබට කියලා දෙන්නම්. 
 

කොහොමද ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරන්නේ?

 1. පලමුව මෙයින් ඔබ කැමති මෘදුකාංගයක් ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගන්න.
2. දැන් අපිට අවශ්‍ය ටොරන්ට් file එකක්. (ඒ කියන්නේ ඔබට අවශ්‍ය කරන file එකේ ටොරන්ට් file එක)

3. මේ කොටස ඉතාම වැදගත් කොටසක් වේ. අපි ටොරන්ට් file එකක් ‍තෝරා ගැනීමේදී එම ටොරන්ට් එක කොපමන ප්‍රමාණයක් seed කරනවද බලන්න ඔනේ. ( මේ seed කරන එක ගැන මම පහලදී කියලා දෙන්නම්. ඔයාලා කොහොමත් ඒ ගැන හිතන්න ඕනේ නෑ මම මේ site එකේදි දෙන්නේ හොදට seed තියන ටොරන්ට් file).
4. ටොරන්ට් file ලබා ගන්න විවිධ වෙබ් අඩවි තියනවා. නමුත් සමහර වෙබ් අඩවි වල තිබෙන ටොරන්ට් file බොරු ඒවා (fake). ඒ නිසා හොදින් සැලකිලිමත් වෙන්න ඕනේ ටොරන්ට් file එකක් ලබා ගැනීමේදි.

5. දැන් ඔබට අවශ්‍ය මෘදුකාංගයක හෝ වෙනත් දෙයක ටොරන්ට් file එක මගේ වෙබ් අඩවියෙන් හෝ වෙනත් වෙබ් අඩවි වලින් download කරගන්න පුළුවන්. එය download කිරිමේදි සැලකිය යුතු දෙයක් කරන්න නෑ. සාමාන්‍ය ආකාරයෙන් download කරගන්න පුළුවන්. එම download file එකේ size එක බොහෝ විට KB ප්‍රමාණයෙන් ලැබෙන්නේ. එය එතරම් ලොකු size එකක් නොවේ.

6. දැන් එම download කරගත්ත file එක right click කර open with ගිහින් ඔබ කලින් ස්ථාපනය කරගත් මෘදුකාංගය මගින් එය Open කරගන්න.

7. දැන් එම මෘදුකාංගය මගින් , ඔබගේ අන්තර්ජාල සබදතාවේ වේගය අනුව එය download වේවි. බොහෝ විට එය My Documents\Downloads යන තැනට තමයි download වෙන්නේ.

හරි දැන් ඔයාලා ටොරන්ට් file එකක් මගින් ඔයාලට අවශ්‍ය දේ ගන්න හැටි දන්නවා. මම පහලින් කියලා දෙන්න  යන්නේ ටොරන්ට් seed කරනවා කියන්නේ මොකද්ද, වගේ පුංචි ප්‍රශ්ණ කීපයකට උත්තර වගයක්. මම මේ පිලිබද ඔයාලට කියලා දෙන්න තොරතුරු හොයද්දි මට හමුවුනා ඒ පිලිබදව හොදින් විස්තර කරලා තියන වෙබ් අඩවියක්. මම එයින් උපුටාගත් කොටසක් මෙහි සදහන් කරන්නම්. මම සාමාන්‍යයෙන් උපුටා ගන්නේ නෑ.නමුත් මේ කොටසනම් උපුටා ගන්න වෙනවා. මොකද මම මේ කොටස උපුටා ගන්න තීරනය කලේ ඔයාලට ටොරන්ට් පිලිබදව හොද දැනුමක් ලබා දෙනු පිනිසමයි.
උපුටා ගැනීම www.baiscopelk.com වෙබ් අඩවියෙන්.

ටොරන්ට් Client එකක් යනු!


ටොරන්ට්  Client එකක් කියන්නෙ මේ බාගත කිරීමේ ක්‍රියාව කළමණාකරනය කරගැනීමට සැදු මෘදුකාංගයක්. මේවා නොමිලේ ලබාදෙන අතර බොහොම සැහැල්ලු මෘදුකාංග කියල කියන්න පුලුවන්.

ටොරන්ට් Tracker එකක් යනු!


මේක සේවාවක්. මෙමගින් කරන්න ලොව පුරා ටොරන්ට් මගින් බාගත කරන අය සම්බන්ද කරගෙන ඔවුන්ව කළමනාකරණය කිරීමයි..

ටොරන්ට් ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද?


ටොරන්ට් ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි..හිතමු X ගාව අලුත්ම චිත්‍රපටියක් තියෙනව කියල,ඔහු ඒක බෙදාදෙන්න කැමතියි අනික් අයටත්.. ඔහුට පුලුවන් ටොරන්ට් ෆයිල් එකක් හදන්න.. හදල ඒ ෆයිල් එක දෙනව Z ට.. එතකොට Z මේක තමන්ගේ ටොරන්ට් මෘදුකාංගය හරහා බාන්න පටන් ගන්නව.. X මේ චිත්‍රපටය කොහෙටවත් අප්ලෝඩ් කලේ නෑ නෙ..Z බානකොට මේ ටොරන්ට් එක යන්නෙ X ගේ පරිගනකයේ ඉදල.. මෙහිදි මෙම ක්‍රියාව කළමනාකරණය කරන්නෙ Tracker එකක් මගින්.. ඒ නිසා Xට සිදුවෙනව Z මේක බාල ඉවර වෙනකම්ම මේ චිත්‍රපටිය අප්ලෝඩ් කරන්න,මේකට තමයි සීඩ් කරනව කියන්නෙ.. දැන් ඔන්න Z ගාවත් අදාල චිත්‍රපටිය තියෙනව.. මේක තමයි මූලික සිද්දාන්තය.


දැන් බලමු ප්‍රසිද්ධම චිත්‍රපටි වලට වෙන දේ මොකද්ද කියල.

මෙහිදී යම් පුද්ගලයෙක් හැදුව ටොරන්ට් ෆයිල් එක (චිත්‍රපටය නෙවෙයි)අප්ලෝඩ් කරනව මෙහෙම ටොරන්ට් බෙදාහරින වෙබ් අඩවියකට. දැන් සීඩර්ස්ල 1 යි. අපි හිතමුකො මේ චිත්‍රපටය හොය හොයා ඉන්න පුද්ගලයන් 10 දකිනව මේ ටොරන්ට් එක. එයාල මේක බාගන්නව. බාගන්න අතරතුර අප්ලෝඩ් කරනව. දැන් සීඩර්ස්ල 10යි. ඔන්න තව 100 දෙනෙක් මේ ටොරන්ට් එක දැකල බාගන්නව,ඒ ගමන්ම අප්ලෝඩ් කරනව. දැන් සීඩර්ස්ල 100යි. මේ විදියට තමයි අපි බාන ජනප්‍රිය චිත්‍රපටි අපේ පරිගනකයට එන්නෙ. ඒ කියන්නෙ ඔබේ පරිගනකයට මේ චිත්‍රපටය ආවෙත් වෙනත් කෙනෙක් හරහා චිත්‍රපටය බාගත්තට පස්සෙත් ටික වෙලාවක් සීඩ් කරල තවත් ඔබ වගේම කෙනෙක්ට ඒ උදව්ව කරන්න.

Note: ටොරන්ට් එකක් සම්පූර්ණයෙන්ම download කරගෙන seed කරන අය ඔයාලගේ ටොරන්ට් client එකේ seeds කියන තැනින් පෙන්නනවා. ඒ වගේම එතනම තියන peers නැතහොත් leechers කියන තැනින් මේ ටොරන්ට් එක download කරගන්න ගමන් seed කරන අය ගණන පෙන්නනවා. සාමාන්‍යයෙන් seeders ලා වැඩි leechers අඩු ටොරන්ට් එකක් ඔයාලට ‍තෝරගන්න පුලුවන්නම්, ඔයාලට ඉක්මනින් මේ ටොරන්ට් එක download කරගන්න පුලුවන්.
ඒ වගේම ටොරන්ට් file එකක්, ඔබ මගේ වෙබ් අඩවියෙන් නැතුව වෙනත් ටොරන්ට් වෙබ් අඩවි වලින් ‍තෝරා ගන්නවානම්, එම file එක තියන තැන විවිධ පුද්ගලයන් විසින් දමා තිබෙන comments ගැනත් සැලකිලිමත් වන්න. එතැන fake කියලා හෝ මේක download කරන්න එපා කියලා දමා තිබෙනවානම් එම file එක download කරන්න එපා. මොකද ඒ file එක වෛරස් ආදිය තියන බොරු එකක්  හෝ paasword දමා තිබෙන එකක් විය හැකිය.

මගේ දෙවන ලිපියෙන් ඔයාලට Seeds වැඩි කරගන්නා අන්දම කියලා දෙන්නම්. මෙම ලිපියෙන් ඔයාලා වැදගත් දෙයක් ඉගෙන ගත්තනම් Comment එකක් දාලා යන්න.(උපුටා ගැනීමකි)

පරිගණක වෛරස්‌ මැඬලීමට ESET විසඳුම් වෙළෙඳපොළට එයි


DCS ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම නවතම ESET Smart Security 5, NoD32 Antivirn යන පරිගණක ආරක්‍ෂක මෘදුකාංග (වෛරස්‌ ගාඩ්) පසුගියදා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබීය.

පරිගණක ආරක්‍ෂක විසඳුම් සඳහා ලොව ප්‍රමුඛ සමාගමක්‌ වන ESET සමාගමෙහි නිෂ්පාදනයක්‌ වන මෙම නව පරිගණක ආරක්‍ෂණ මෘදුකාංග මෙරට නිර්මාණය කෙරෙන මහසෝනා, රීරියකකා, කත්‍රා ආදී සියලු වෛරස්‌ විනාශ කිරීම සහ ලොව ඕනෑම තැනක නිර්මාණය කෙරෙන පරිගණක වෛරස්‌ ග්‍රහණය කර ගැනීම යන හැකියාවන්ගෙන් සමන්විත බව ESET සමාගම පසුගියදා කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියේය.

ESET පරිගණක වෛරස්‌ මෙරට අලෙවි නියෝජිත DCS ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂ ශිහාන් ඇනන් මහතා මෙහිදී මාධ්‍ය අමතා කියා සිටියේ, CSC ආයතනය ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සමගද සම්බන්ධවී ඇති බැවින් සමාජ සුබසිද්ධිය වෙනුවෙන් ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීමට සාකච්ඡා කරමින් සිටින අතරතුර මෙම නව පරිගණක ආරක්‍ෂක පද්ධතිය මෙරටට හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව සතුටට පත්වන බවයි.

මෙම නව පරිගණක ආරක්‍ෂණ මෘදුකාංග හඳුන්වාදීමට පෙර අත්හදා බැලීම් කරන කාලයේදී මිලියන 4 කට අධික පිරිසක්‌ විසින් අත්හදා බලා ඇති නිෂ්පාදනයක්‌ බව ESET ආයතනය සඳහන් කරයි.

සංයුක්‌ත තැටි (CD) හෝ ඹීඊ වැනි දෘඩාංග හරහා පරිගණකයට ඇතුළු වන වෛරස්‌ ග්‍රහණය කර ගැනීමේ හැකියාව පුද්ගලික පරිගණක සඳහා ආරක්‍ෂාව ලබාදීම හා වෛරස නිර්මාණය කරනු ලබන ආයතනයන් අධ්‍යයනය කර එම වෛරස ග්‍රහණය කර ගැනීමේ හැකියාව ඇති නවීන තාක්‍ෂණික වෛරස්‌ ගාඩ් නිර්මාණය කිරීම ESET ආයතනයේ ප්‍රධාන කාර්යය වේ.

DSC ආයතනය අන්තර්ජාල සම්බන්ධතා ආරක්‍ෂක පද්ධතීන් වෙනුවෙන් වෙළෙඳපොළ නිර්මාණය කිරීම සඳහා වසර 20 ක සිට ක්‍රියාත්මක වන ඩිජිටල් හවුස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ් ආයතනය යටතේ වසර පහක සිට කටයුතු කරන ආයතනයක්‌ වේ.

idm crack එකයි serial key එකයි අරගන්න

                

crack එක මෙන්න   
serial key එක මෙන්න


1.ඉස්සෙල්ලාම අලුත් idm version එක බාගන්න මෙතන කොටන්න.
2.setup එක install කරන්න
3.programe file වල idm install උන path එක හොයාගන්න.
4.crack file එක copy කරලා අර path එකට ගිහිල්ල paste කරන්න.(replace කරන්න)
5.මම දුන්න serial key,email ...type කරලා register වෙන්න.

                                  ජය වේවා ....

Windows 8 Product keys හොයනවද? මෙන්න සෙට් එකම මෙතන!

Windows 8.1 serial key : ultimate edition
NTTX3-RV7VB-T7X7F-WQYYY-9Y92F
Windows 8 OS key : Professional edition
XKY4K-2NRWR-8F6P2-448RF-CRYQH
Windows 8 product key : Release preview
TK8TP-9JN6P-7X7WW-RFFTV-B7QPF
Windows 8 product number : Consumer preview
DNJXJ-7XBW8-2378T-X22TX-BKG7J
Windows 8 OS key : Developer’s preview
6RH4V-HNTWC-JQKG8-RFR3R-36498
Windows 8 product key : Developer’s version
Y8N3-H7MMW-C76VJ-YD3XV-MBDKV
6RH4V-HNTWC-JQKG8-RFR3R-36498
4Y8N3-H7MMW-C76VJ-YD3XV-MBDKV
MBFBV-W3DP2-2MVKN-PJCQD-KKTF7
28VNV-HF42G-K2WM9-JXRJQ-2WBQW
NF32V-Q9P3W-7DR7Y-JGWRW-JFCK8
Windows 8 serial key : English
DNJXJ-7XBW8-2378T-X22TX-BKG7J
Windows 8 software key : Chinese
DNJXJ-7XBW8-2378T-X22TX-BKG7J
Windows 8 serial number : German
DNJXJ-7XBW8-2378T-X22TX-BKG7J
Windows 8 unique serial number : French
DNJXJ-7XBW8-2378T-X22TX-BKG7J

Windows 8 product key : Japanese
DNJXJ-7XBW8-2378T-X22TX-BKG7J
Window 8 Serial Keys 100 % Working
2GVN8-TV3C2-K3YM7-MMRVM-BBFDH
967N4-R7KXM-CJKJB-BHGCW-CPKT7
84NRV-6CJR6-DBDXH-FYTBF-4X49V
RRYGR-8JNBY-V2RJ9-TJP4P-749T7
ND8P2-BD2PB-DD8HM-2926R-CRYQH
XWCHQ-CDMYC-9WN2C-BWWTV-YY2KV
BDDNV-BQ27P-9P9JJ-BQJ96-KTJXV
KNTGM-BGJCJ-BPH3X-XX8V4-K4PKV
F8X33-CNV3F-RH7MY-C73YT-XP73H
967N4-R7KXM-CJKJB-BHGCW-CPKT7
HNRGD-JP8FC-6F6CY-2XHYY-RCWXV
84NRV-6CJR6-DBDXH-FYTBF-4X49V
BDDNV-BQ27P-9P9JJ-BQJ96-KTJXV
CDQND-9X68R-RRFYH-8G28W-82KT7
DWV49-3GN3Q-4XMT7-QR9FQ-KKT67
F2M4V-KFNB7-9VVTW-MVRBQ-BG667
F8X33-CNV3F-RH7MY-C73YT-XP73H
GPTCC-XN297-PVGY7-J8FQY-JK49V
HV3TW-MMNBG-X99YX-XV8TJ-2GV3H
J6FW2-HQNPJ-HBB6H-K9VTY-2PKT7
KQWNF-XPMXP-HDK3M-GBV69-Y7RDH
MMRNH-BMB4F-87JR9-D72RY-MY2KV
N4WY8-DVW92-GM8WF-CG872-HH3G7
ND8P2-BD2PB-DD8HM-2926R-CRYQH
RRYGR-8JNBY-V2RJ9-TJP4P-749T7
VHNT7-CPRFX-7FRVJ-T8GVM-8FDG7
84NRV-6CJR6-DBDXH-FYTBF-4X49V
BDDNV-BQ27P-9P9JJ-BQJ96-KTJXV
967N4-R7KXM-CJKJB-BHGCW-CPKT7
KQWNF-XPMXP-HDK3M-GBV69-Y7RDH
F2M4V-KFNB7-9VVTW-MVRBQ-BG667
CR8NP-K37C3-MPD6Q-MBDDY-8FDG7
39DQ2-N4FYQ-GCY6F-JX8QR-TVF9V
VHNT7-CPRFX-7FRVJ-T8GVM-8FDG7
GPTCC-XN297-PVGY7-J8FQY-JK49V
HV3TW-MMNBG-X99YX-XV8TJ-2GV3H
CDQND-9X68R-RRFYH-8G28W-82KT7
7HBX7-N6WK2-PF9HY-QVD2M-JK49V
D32KW-GNPBK-CV3TW-6TB2W-K2BQH
NBWPK-K86W9-27TX3-BQ7RB-KD4DH
2NF99-CQRYR-G6PQ9-WYGJ7-8HRDH
F7BDM-KTNRW-7CYQP-V98KC-W2KT7
4JKWV-MNJCY-8MW3Q-VJYGP-DC73H
KQWNF-XPMXP-HDK3M-GBV69-Y7RDH
MMRNH-BMB4F-87JR9-D72RY-MY2KV
N4WY8-DVW92-GM8WF-CG872-HH3G7
ND8P2-BD2PB-DD8HM-2926R-CRYQH
RRYGR-8JNBY-V2RJ9-TJP4P-749T7
FFX8D-N3WMV-GM6RF-9YRCJ-82KT7
2CMGK-NMW4P-B846H-YXR6P-27F9V
D2GBF-NGBW4-QQRGG-W38YB-BBFDH
NTVHT-YF2M4-J9FJG-BJD66-YG667
GBJJV-YNF4T-R6222-KDBXF-CRYQH
4NMMK-QJH7K-F38H2-FQJ24-2J8XV
84NRV-6CJR6-DBDXH-FYTBF-4X49V
3NHJ7-3WWQK-4RFTH-8FHJY-PRYQH
988NM-XKXT9-7YFWH-H2Q3Q-C34DH
TGXN4-BPPYC-TJYMH-3WXFK-4JMQH
N9C46-MKKKR-2TTT8-FJCJP-4RDG7
Q4NBQ-3DRJD-777XK-MJHDC-749T7
2VTNH-323J4-BWP98-TX9JR-FCWXV
D7KN2-CBVPG-BC7YC-9JDVJ-YPWXV
2GVN8-TV3C2-K3YM7-MMRVM-BBFDH
4NMMK-QJH7K-F38H2-FQJ24-2J8XV
76NDP-PD4JT-6Q4JV-HCDKT-P7F9V
7HBX7-N6WK2-PF9HY-QVD2M-JK49V
ආ ... ඇතිද මල්ලී... තව ඕනෙයි! හක්කේ සෙම යනවා ආය දෙන්න ගියෝත් අපි ගියා 
(උපුටා ගැනීමකි)


සන්නස්ගල දකින විදිය

මං ජනාධිපති වුණොත්.... (ෆැන්ටසි)



මේ ලිපිය පිළිබද ඔබට ගැටලුවක් ඇතිවිය හැක. නමුත් මා යමක් ඔබෙන් ඉල්ලා සිටිමි. මේ ලිපිය අවසානය දක්වා කියවන්න. අනතුරුව ඔබේ අදහස නොසගවා පවසන්න.
තරව සිහි තබාගන්න මෙය එක් ෆැන්ටසියක්ම පමණි...
                                               
                                                  ************




කිසිම හේතුවක් නිසා මං වගේ පුරවැසියකුට අපේ වගේ රටක ජනාධිපති වෙන්න පුළුවන් කියන දේ මම හීනෙකින්වත් විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා හිතන්න මේක විහිළුවක්. කිසිසේත්ම මං මේ විග්‍රහ කරන්නේ යථාර්ථයක් නෙවෙයි. හැබැයි මං හීනයක් දැක්කා උදේ පාන්දර ඒ හීනේ ඔබට කියනවා කියලා හිතන්න.

වැස්සකටවත් ඉස්කෝලේ යන්න ඕනමයි. 
පළමුවැනි දේ තමයි ලංකාවේ බහුතර සබුද්ධික මිනිසුන්ව පාලනය කරන්නේ ප්‍රඥාවක් නැති මිනිස්සු. ඒ නිසා මං පළමුවැනියෙන්ම කරන දේ තමයි ප්‍රාදේශීය සභා, පළාත් සභා, නගර සභා, පාර්ලිමේන්තු වගේ මැතිවරණවලට ඉදිරිපත්වන අපේක්‍ෂකයන්ට කොන්දේසියක් දානවා. ඒ කොන්දේසිය තමයි අවම වශයෙන් ඉස්කෝලේ ගිහින් තියෙන්න ඕන. උසස් පෙළ පාස්වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ ඉස්කෝලෙකටවත් පයගහලා නැති කිසිම මැට්ටකුට, අධ්‍යාපනයේ වටිනාකමක් දන්නෙ නැති කෙනකුට ඡන්දෙ ඉල්ලන්න දෙන්නෙ නෑ. නීතියක් ගේනවා.
මැතිවරණවලට ඉල්ලන්න පළමුවැනි සුදුසුකම පාලකයන්ගේ පුතෙක් වෙන එක නෙවෙයි. මන්ත්‍රි කෙනෙක්ගේ දුවෙක් වෙන එක නෙවෙයි, ස්වාමියා මැරුණු බිරියට චිට් එක දෙන එක නෙවෙයි පළමුවැනි සුදුසුකම තමය උසස්පෙළ පාස්වෙලා තියෙන්න ඕන.

සතියක නඩු විභාගයකින් ඔක්කොම එල්ලනවා. 
දෙවනුව මං කරන වැඩේ ලංකාවේ මන්ත්‍රිවරුන්ගේ සහ ඇමැතිවරුන්ගේ වැටුප දහගුණයකින් වැඩි කරනවා. ඒගොල්ලොම කියලා තිබුණා ළඟදී මේ ලැබෙන වැටුපෙන් විතරක් ජීවත්වෙන්න බෑ කියලා. ඒකෙන් ව්‍යංගයෙන් කියන්නේ එක්කෝ මදි නිසා හොරකම් කරන්න වෙනවා, කුඩු ගේන්න වෙනවා නැත්නම් එතනෝල් ගේන්න වෙනවා කියන එක. මේක වළක්ක ගන්න මං කරන්නේ ඒගොල්ලන්ගේ වැටුප දහගුණයකින් වැඩිකරනවා. එතනින් පස්සේ හොරකම් කළොත්, කොමිස් ගැහුවොත්, කුඩු ගෙන්නුවොත්, එතනෝල් ගෙන්නුවොත් සතියක නඩු විභාගයකින් පස්සේ එල්ලා මරන්න නියම කරනවා හරි..... ජීවත් වෙන්න මේක මදිනම් මේ වගේ දහගුණයක් දෙන්නම්. ඊටත් පස්සේ හොරකම් කරන්න බෑ.

මගේ ෆැන්ටසි ලංකාව මෙහෙමයි.  
ඒ ෆැන්ටසි ලංකාවේ පුරවැසියෝ සතුටෙන් ඉන්න ජාතියක් වෙන්න ඕන. පළමුවැනි කාරණය තමයි අපි ජීවත් වෙන්නේ අසංස්කෘතික රටක. එතකොට ඒක සංස්කෘතික රටක් වෙන්න ඕන. ඒ අසංස්කෘතික රටේ අසංස්කෘතිය වෙනුවට සංස්කෘතිය තියෙන්න ඕන. සදාචාර විරෝධය වෙනුවට සදාචාරයක් තියෙනවා.
මිනිසුන්ට පුරවැසි අයිතිවාසිකම් කියලා දෙයක් තියෙනවා. තමන්ට කැමැති අදහසක්, තමන්ට කැමැති මතයක් දැරීමේ නිදහස තියෙනවා. තමන්ට කැමැති ආගමක් අදහන්න හෝ අදහන ආගමක් වෙනස් කරගන්න හෝ ආගමක් අදහන්නෙ නැතිව ඉන්න අයිතිය තියෙනවා.

ප්‍රඥාව ආයෝජනය කරනවා.  
මගේ සංවර්ධන උපාය මාර්ගය වෙන්නේ ප්‍රඥාව. ලෝකෙට අපේ රටෙන් ආයෝජනය කරන්න පුළුවන් හොඳම දේ ප්‍රඥාව. අපි කෘෂිකර්මාන්තය ගැන කතා කළාට අපේ රටේ හදන අර්තාපල් ප්‍රමාණය ලංකාවට මදි. අපේ රටේ හැදෙන ගෝවා ගෙඩි ප්‍රමාණය අපිට කන්නත් මදි. මං හිතන්නේ අපේ රටේ ප්‍රඥාව තමයි මිල කරන්න පුළුවන් දේ. උදාහරණයක් කිව්වොත් ලංකාවේ එකවුන්ටන්ලා ඉන්නවා ලෝකෙටම ගණන් හදන්න පුළුවන් ප්‍රමාණයට. ඒ නිසා ප්‍රඥාවන්තයෝ තමයි මගේ ආයෝජනය වෙන්නේ.

ඉංග්‍රීසියෙන් කතා කරලා සිංහලෙන් අස්සන් කරන්න. 
මම සිංහල භාෂාව සංකේතයක් හැටියට තියාගෙන ඉංග්‍රීසි භාෂාව ප්‍රමෝට් කරනවා. අනන්‍යතාව වෙනුවෙන් සිංහලෙන් අස්සන් කරන්න කියනවා. මොකද ලෝකෙත් එක්ක වැඩ කරන්න සිංහලෙන් බැරි නිසා.

කසිප්පු බොන්න බෑ : විස්කි බ්‍රැන්ඩි විතරයි 
ඊළඟට ලංකාවේ වකුගඩු ප්‍රශ්නය ගමු. දැන් අදහසක් තියෙනවානේ මතට තිත කියලා. සන්නස්ගල චින්තනය යටතේ එකක් ගේනවා ‘මඳ පමණට මත’ කියලා. ඒකෙදි කරන්නේ කසිප්පු බොන එක නවත්තනවා. ඒවාට යූරියා දාන එක, කටුදාන එක, එතනෝල් දාන එක නවත්තනවා. ඕන කෙනකුට තමන්ගේ ගෙවල්වලම හැළි අරක්කු ටිකක් හදාගන්න අවසර දෙනවා. කිතුල් රා ටිකක්, පොල් ගහක් මැදගන්න අවසර දෙනවා. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාවට අනුව ‘මඳ පමණට මත’ කියන්නේ. බාර් කියන එක නැති කරනවා. ඕනම සිල්ලර කඩයක කොකා කෝලා එකක් ගන්නවා වගේ හොඳම වර්ගයේ මත්පැන් ටිකක් ගන්න පුළුවන්. ගමේ කසිප්පු බොන අයට කියන්නේ විස්කි පොඩ්ඩක්, බ්‍රැන්ඩි පොඩ්ඩක් මඳ පමණට ගන්න කියලා.

ප්‍රයිවට් බස් එකේ ආවත් එකයි. සී.ටී.බී. බස් එකේ ආවත් එකයි 
රෝගියෙක් වුණාම බෙහෙත් ගන්න ඕන. මට වැඩක් නෑ රෝගියා බෙහෙත් ගන්නේ ප්‍රයිවට් ඉස්පිරිතාලෙන්ද මහ ඉස්පිරිතාලෙන්ද කියන එක. රෝගියා සුවපත් වන එක තමයි අරමුණ. මට වැඩක් නෑ මනුස්සයෙක් අවිස්සාවේල්ලෙ ඉඳන් පිටකොටුවට එන්නේ ප්‍රයිවට් බස් එකෙන්ද, සී.ටී.බී. එකෙන්ද කියලා. ගමනාන්තයට පහසුවෙන් යන්නෙ මොකක්ද ඒක තමයි පුරවැසියාගේ සතුට. අධ්‍යාපනයත් එහෙමයි. ටියුෂන් කරලා ඒ මනුස්සයා ගොඩ යනවද, ඉස්කෝලේ ගිහින් ගොඩ යනවද කියන එක නෙවෙයි අධ්‍යාපනයේ ගමනාන්තයට යන්නේ කොහොමද එතන තමයි සතුට තියෙන්නේ.

මගේ අගමැති ශිරාණි 
මගේ අගමැති වෙන්නේ ශිරාණි බණ්ඩාරනායක. හේතුව තමයි එකක් ඇය ස්ත්‍රියක් වීම. දෙක ඇය සවිඥානික කෙනෙක් වීම. ඇය උසස් අධ්‍යාපනය ලබලා තියෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරියක් වශයෙන් ඉඳල තියෙනවා. අධිකරණ ක්‍ෂේත්‍රය සම්බන්ධ මහා ප්‍රඥාවක් තියෙනවා. ස්ත්‍රියක් විදියට ලංකාවේ අගවිනිසුරුවරිය බවට පත්වෙලා තියෙනවා. බොහොම ප්‍රකට පාසල්වල වගේම අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය වගේ දුෂ්කර පාසල්වලත් ඉගෙනගෙන තියෙනවා. මෙන්න මේ කාරණා ටික හොඳටම ප්‍රමාණවත් ඇයව අගමැති වශයෙන් පත්කරගන්න. ඒ වගේම මම බලාපොරොත්තු වෙන නීති රීති ක්‍රියාත්මක කරන්නත් මට ඒක වාසියක් වෙනවා.

දෙමළාට වගේම සිංහලයාටත් විසඳුමක් දෙනවා 
දෙමළාට තියෙන ප්‍රශ්නය දෙමළ ප්‍රශ්නයක් කියලා පිළිගන්න ඕන. සිංහලයාට තිබෙන ප්‍රශ්නය සිංහල ප්‍රශ්නයක් කියලා පිළිගන්න ඕන. මේ රටේ ඉන්න මුසල්මානුවන්ටත් ප්‍රශ්නයක් තියෙන බව පිළිගන්න ඕන. මේ රටේ කුල භේදය කියලා දෙයක් තිබෙන බව පිළිගන්න ඕන. මේ රටේ ආගමික පීඩාවක් තියෙනවා කියලා පිළිගන්න ඕන. එතකොට මම ජනාධිපති වුණු ගමන් ඔවුන්ගේ විශ්වාසය දිනාගන්න මට පුළුවන් වෙනවා.

ඩයස්පෝරාවෙන් රටේ කෑල්ලක් ඉල්ලුවොත් 
උදාහරණයක් ගත්තොත් මගේ ගෙදර දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ දරුවෝ දෙන්නටම මේ ගෙදර අයිතිවාසිකමක් තියෙනවා නම් එහෙම නිදහසේ හැසිරෙන්න, කවුරුවත් දරුවෙක් මේ ගෙදර එක කාමරයක් වෙන්කරගෙන පදිංචි වෙන්න උත්සාහ කරන එකක් නෑ. මොකද කාමරේ දෙන්නටම අයිති හින්දා.

ඔළුවට මොළයක් බද්ධ කරනවා 
යං ජෙනරේෂන් එකට ඔළුවක් තියෙනවානේ. උන්ට දෙන්න ඕන මොළයක්. ජාතිවාදී නොවන, ආගම්වාදී නොවන ඔළුවක් දීම තමයි තරුණ කටයුතු අමාත්‍යංශයේ කාර්යභාරය වෙන්නේ.

මගේ ප්‍රධානම හතුරා 
ජාතිවාදීන්, ආගම්වාදීන් මගේ ප්‍රධානම හතුරා වෙයි.

පුතා දේශපාලනයට එන්න ඕන කිව්වොත් 
මම පැනලා කියනවා කරපන් කියලා. අප්පාට බැරිවෙච්ච දේ පුතා කරන්න ඕන. අප්පා කරපු දේ පුතා නොකළොත් උෟ නොට්ටිගේ පුතා වෙනවා.

හත්මුතු පරම්පරාවකටම හම්බකරගන්නේ 
මම හත්මුතු පරම්පරාවකටම හම්බ කරලා ඉවරයි. ඒ නිසා ඔය ටික ඔක්කොම කරලා මාසයක් විතර ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා.

ඇමරිකාවෙන් පාලනයට ඇඟිලි ගැහුවොත් 
මං ඇමෙරිකාවට කියනවා මටත් ඇඟිලි 10ක් තියෙනවා, මමත් ලංකාවේ හොඳට ඇඟිලි ගැහුව කොල්ලෙක් තමයි කියලා.




මව්බිම හටන අතිරේකයේ මං ජනාධිපති වුණොත් නම් විශේෂාංගය වෙනුවෙන් සුභාෂිණී ගුණරත්න උපුල් ශාන්ත සන්නස්ගල නම් ගුරුවරයා සමග කළ සාකච්චාවකි.