කියන tag එක මේ tag එකටත් opening හා closing tags තියෙනව. අපි උදාහරණයක් බලමු.
<html>
<head><title>My Paragraph</title></head>
<body><p> This is a paragraph This is a paragraph This is a paragraph </p>
<p>This is another paragraph This is another paragraph This is another paragraph</p>
</body>
</html>
ඉහතින් දැක් වූ code එක පේන්නේ මෙන්න මේ වගේ,
මේ <p> tag එක මගින් එයට පළමුව හා එහි closing tag එක </p> ට පසුව හිස් පේලියක් එකතු කරනු ලබයි. එම නිසයි ඉහත උදාහරණය මේ ආකාරයට දිස් වන්නේ.
