ඔබගේ පරිගනකයේ බැටරියේ තත්වය පරීක්ශා කරගත හැකි software 1ක් දෙන්නයි මේ සූදානම. ඒකෙ නම තමා battery care. මෙමගින් බැටරියේ කාර්යක්ශමතාවය , විදුලිය නොමැතිව බැටරිය කොපමන වේලාවක් වැඩ කරනවාද, බැටරිය දැනට පවතින උශ්ණත්වය වැනි කරුණු දැනගත හැකියි. අවශයනම් පහළින් ගන්න.
.jpg)
.png)
