අපි දැන් සුදානම් වන්නේ සරල එකක් සදා ගන්නා ආකාරය බැලීමටයි.ඔබට මෙය තේරුම් ගැනීමටනම් අපගේ කලින් පාඩම්(Html forms) අධ්‍යනය කරන්න.එමගින් ඔබට හොද වැටහීමක් ලැබෙනු ඇත.CV එකක් සඳහා සරලම උදාහරණයක් පහත දැක්වේ.අප එහි Html code එකත් ඔබට ලබාදී ඇත.එය හොදින් අධ්‍යනය කරන්න.
<html>
<br/><br/>
<select>
<option>Mr.</option>
<option>Mrs.</option>
</select>
First name: <input type="text" name="firstname" />
Last name: <input type="text" name="Lastname" /><br/><br/>
Contact Address :<br/><textarea rows="4" cols="20"></textarea>
<br/><br/>
Mobile Number : <select>
<option>071</option>
<option>077</option>
<option>072</option>
<option>075</option>
<option>078</option>
</select>
<input type="text" name="mobilenumber" />
<br/><br/>
E mail : <input type="text" name="email" /><br/><br/>
Gender : <input type="radio" name="sex" value="male" /> Male
<input type="radio" name="sex" value="female" /> Female<br/><br/>
Birth day : <input type="text" name="birthday" />(MM/DD/YYYY)
(e.g. "11/11/2014") )<br/><br/>
Select the subjects that you get through in Ordinary Level :
<br/><br/>
<input type="checkbox" name="Maths" value="Maths" /> Maths<br />
<input type="checkbox" name="Science" value="Science" />
Science<br/>
<input type="checkbox" name="history" value="history" /> history<br />
<input type="checkbox" name="English " value="English " /> English
<br/>
<input type="checkbox" name="Sinhala" value="Sinhala" />
Sinhala<br /><br />
Enter your Advanced Level results : <br/><textarea rows="5"
cols="25"></textarea><br/><br/>
I hereby declare that the information provided above is true to
the best of my knowledge.<br/><br/>
<input type="submit" value="Submit" />
</html>
HTML සිංහලෙන් පාඩම(12)-form
HTML forms දත්ත server එකට යොමු කිරීමට යොදා ගනී. form එකක ආදාන සංඝටක(input elements) වන checkboxes, radio-buttons, submit buttons වැනි දෑ අඩංගු වේ.
Text Fields
<html>
<form>
First name: <input type="text" name="firstname" /><br />
Last name: <input type="text" name="lastname" />
</form>
First name: <input type="text" name="firstname" /><br />
Last name: <input type="text" name="lastname" />
</form>
</html>
Radio Buttons
<form>
<input type="radio" name="sex" value="male" /> Male<br />
<input type="radio" name="sex" value="female" /> Female
</form>
<input type="radio" name="sex" value="male" /> Male<br />
<input type="radio" name="sex" value="female" /> Female
</form>
Radio Button එකේදී ඔබට තෝරාගත හැක්කේ එක් පිළිතුරක් පමණි.
Checkboxes
Checkboxes එකේදී ඔබට එක් පිළිතුරක් හෝ පිළිතුරු කීපයක් තෝරාගත හැකිය.
<form>
<input type="checkbox" name="book" value="book" /> I have a book<br />
<input type="checkbox" name="vehicle" value="Car" /> I have a car
</form>
<input type="checkbox" name="book" value="book" /> I have a book<br />
<input type="checkbox" name="vehicle" value="Car" /> I have a car
</form>
Drop down list
පහත උදාහරණය සලකා බැලු විට මෙය තේරුම්ගැනීමට හැකිවේවි.මේ සඳහා select යන එක tag යොදා ගනී.
<html>
<select>
<option>uoc</option>
<option>uop</option>
<option>uom</option>
<option>uor</option>
</select>
</html>
HTML සිංහලෙන් පාඩම(11)- list
බහුතරව යොදා ගන්නා HTML Lists වන්නේ ordered (පිළිවලක් ඇති) හා unordered (පිළිවලක් නැති)යන ඒවායි
unordered list එකක් පටන් ගන්නේ <ul> tag එකෙනි.ඕනෑම list item එකක් <li> tag යන tagඑකෙන් පටන් ගත යුතුයි.
<html>
<ul>
<li>uoc</li>
<li>ucsc</li>
</ul>
<li>uoc</li>
<li>ucsc</li>
</ul>
<html>
- uoc
- ucsc
ordered list එකක් පටන් ගන්නේ <ol> tag එකෙනි.
<html>
<ol>
<li>uoc</li>
<li>ucsc</li>
</ol>
<li>uoc</li>
<li>ucsc</li>
</ol>
<html>
- uoc
- ucsc
Html list වල definition list ලෙස තවත් list වර්ගයක් ඇත.
<dl>
<dt>uoc</dt>
<dd>- colombo</dd>
<dt>ucsc</dt>
<dd>- cs and ict</dd>
</dl>
<dt>uoc</dt>
<dd>- colombo</dd>
<dt>ucsc</dt>
<dd>- cs and ict</dd>
</dl>
uoc
- colombo
ucsc
- cs and ict
Subscribe to:
Posts (Atom)