වගුවක්(table) පේලි කීපයකට බෙදු විට (<tr> tag එක මගින්),සෑම පේලියක්ම දත්ත කුටි (data cells) වලට බෙදා ඇත. (<tr> tag එක මගින් වගුවේ දත්ත දරන අතර ඒවා data cell වල අන්තර්ගත වේ.
Tag එක | විස්තරය |
වගුව විස්තර කිරීම. | |
වගුවේ නම විස්තර කිරීම. | |
වගුවේ row විස්තර කිරීම. | |
වගුවේ cell විස්තර කිරීම. | |
වගුවේ ශීර්ෂය විස්තර කිරීම. | |
පහත උදාහරණය සලකන්න.
<html>
<table border="1">
<tr>
<td>kamal</td>
<td>anura</td>
</tr>
<tr>
<td>madawa</td>
<td>lakshan</td>
</tr>
</table>
</html>
<tr>
<td>kamal</td>
<td>anura</td>
</tr>
<tr>
<td>madawa</td>
<td>lakshan</td>
</tr>
</table>
</html>
ප්‍රතිපලය:
table border="1" යන්නෙහි අගය වෙනස් කරමින් කුමක් වන්නේදැයි බලන්න.
<html>
<table border="1">
<tr>
<th>smart</th>
<th>handsome</th>
</tr>
<tr>
<td>kamal</td>
<td>anura</td>
</tr>
<tr>
<td>madawa</td>
<td>lakshan</td>
</tr>
</table>
</html>
<tr>
<th>smart</th>
<th>handsome</th>
</tr>
<tr>
<td>kamal</td>
<td>anura</td>
</tr>
<tr>
<td>madawa</td>
<td>lakshan</td>
</tr>
</table>
</html>
ප්‍රතිපලය:
පහත උදාහරණයේ වගුවක් සඳහා වර්ණ එක කිරීමද පෙන්වා ඇත.ඔබ එය අත්හදා බලන්න.
<html><table border="0" cellspacing="0" cellpadding="0"><tr> <td bgcolor="#660000"> <table border="0" cellspacing="1" cellpadding="4"> <tr><td bgcolor="#FF00FF"> kamal </td>
<td bgcolor="#FFFFCC"> anura </td>
</tr> <tr><td bgcolor="#FFFFCC"> madawa </td>
<td bgcolor="#FFFFCC"> lakshan </td>
</tr> </table> </td> </tr></table> </html> ප්‍රතිපලය:
