*Bridge Network
*Bridge යනු
Network Bridge එක කියන්නේ දැනට අපි භාවිතා කරන Router එක වෙනුවට අපි ඉස්සර භාවිතා කරපු උපකරණයක්. Bridge එකෙන් වෙන්නේ වෙනස් Network (Lan) එකට සම්බන්ධ කිරීමේ උපකරණයක් උපකරණයකි.
*Repeater
Repeater එකක් යනු
රිපීටරය භාවිතයෙන් සිග්නල් නැවත ප්‍රතිජනනය කර අදාල ස්ථානය වෙන යැවිය හැක.මෙහිදී උපරිම රිපීටර ගනන 5 කට සීමා කිරීමක් සිදුකරනු ලබයි..එයින් බලාපොරොත්තුවනුයේ සිග්නල් වල ගුනාත්මක බව තබාගැනීමයි. මෙය ගැන කෙටියෙන්ම කිව්වොත් Network 1කේ Length වැඩි කිරිමට භාවිතා කරයි..
*Switch
Switch යනු
HUB එකකට වඩා බුද්ධිමත් උපාංගයකි(intelligent). ක්‍රියාත්මක වීම සඳහා පිටතින් බලය ලබාදිය යුතු වේ. ස්විචයකට බලය ලබා දුන් පසු එයට සම්බන්ධව ඇති පරිගණක වල MAC Address - Media Access Protocol Address, ලබාගනී .මැක් ඇඩ්රස් එකක් යනු පරිගණක උපාංගයක් තුලට නිෂ්පාදනය කිරීමේදී, නිෂ්පාදකයා විසින් ඇතුලත් කරනු ලබන සංඛේත අංකයකි. මෙහිදි MAC Address table 1ක් හදාගෙන එ අනුව Data Transfer කරනවා. මෙසේ ස්විචය එම අදාළ සංඛේත අංකය මතකයේ තබාගන්නේ එක පරිගණයකකින් නිකුත් කරනලද තොරතුරු යැවීමට අදාළ වන අනෙක් පරිගණකයට පමණක් ආරක්ෂාකාරීව තොරතුරු යැවීමටයි.හබ් එකක මෙන් මෙහිදී අදාල තොරතුරු මුළු පරිගණක ජාලය පුරා මුදාහරිනු නොලබයි.
උදා : Hub 1ක සෑම පරිගණකයටම කතා කරලා තමයි Data Transfer කරන්නෙ..එත් Switch 1කෙන් MAC Address table 1කෙ විදියට නිවැරදි පරිගණකයට පමණක් Data Transfer කරයි.. Switch 1කෙ MAC Address table 1ක Clear කිරිමට Off කරලා on කරන්න...
මේ රූපයත් නිකමට වගේ බලලා පොඩි Idea 1ක් ඔලුවට දාගන්න.. :)
*Patch Panel
මෙය නම් අමතර දෙයක් දැනගැනිමට මෙකත් Add කලා.. :)
patch panel යනු
මෙය භාවිතා කරනුයෙ Switch 1කෙ ආරක්ශාවට.. Switch 1කෙන් line (Patch Code) 1ක බැගින් අරගෙන patch panel යට සවි කරයි.. ඉන් පසුව patch panel පසුපසට එක එක පරිගණකයෙ සිට එන Cable 1ක Punch කරනවා.. මෙම patch panel නොමැතිව ද (direct) Switch 1කට සවි කල හැක.. එසෙ සිදු නොකරන්නෙ Switch 1කට නිතර නිතර Port වලට Plug කලහොත් Switch 1ක සවුත්තු වෙන්න පුලුවන්.. Switch වල මිල අදිකයි.. එම නිසා patch panel භාවිතා කරයි..
*Router

Router යනු
එකිනෙකට වෙනස් වූ දත්ත සම්ප්‍රේෂණ ජාලයන් හරහා පරිගණක ජාල අතර දත්ත හුවමාරුව සඳහා රවුටර් යොදාගනී .උදාහරණයක් ලෙස ගතහොත් දුරකථන රැහන ඔස්සේ දුරස්ථ ස්ථාන දෙකක පිහිටුවා ඇති ජාල දෙකක් එකිනෙක සම්බන්ද කිරීම දැක්විය හැකිය .එකිනෙක කාර්යයන් සඳහා යොදාගන්නා රවුටර් වර්ග ,මාදිලි විශාල ගණනක් වෙළඳ පලේ දක්නට ඇත. රවුටරයක ක්‍රියාකාරීත්වය සහ පරිගණක ජාල අතර හා පරිගණක පරිගණක අතර සන්නිවේදන ක්‍රියාවලිය තරමක් සංකීරණ එකකි. එමනිසා මෙහිදී උපකරණවල මුලික ක්‍රියාකාරීත්වය පමණක් හඳුන්වාදී ඇත.
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
Transmission Media
Transmission media යනු
කියන්නේ Network 1ක Computers එකින් එක සම්භන්ද කරන්න යොදා ගන්නා
දෙවල් Transmission media නම් වේ. මෙහි ප්‍රධාන වශයෙන් කොටස් 2කකට බෙදා දැක්විය හැක.. එය ඉහත රූපයෙන් පෙන්වා ඇත.
Coaxial Cable
Thinnet Coaxial Cable
මෙයට 10 Base 2 කියලත් කියනවා.. මෙහි 185Mක් පමණ දුර Data 10Mbits Speed 1කකින් ගමන් කල හැක..
Thicknet Coaxial Cable
මෙයට 10 Base 5 කියලත් කියනවා.. මෙහි 500Mක් පමණ දුර Data 10Mbits Speed 1කකින් ගමන් කල හැක..
10 Base T, 100 Base TX, 1000 Base T, 1000 Base SX, 1000 Base LX
මේවා නම් නොදැන ඉන්න විදියක් නෑ මේවා තමයි සාමාන්‍යයෙන් Network Cabling වලට යොදා ගන්නේ.. :) එකෙන් එකට කොට කොට ඉන්න ඕනෙ නෑ නේ ඔන්න පහල ඇති ඉතා කෙටියෙන්.. ;)
1000 Base SX, 1000 Base LX
මෙහි 1000 Base SX 550 Mක් පමණ දුර Data 1000Mbits Speed 1කකින් ගමන් කල හැකි අතර
අනෙකෙහි 1000 Base LX 5KMක් පමණ දුර Data 1000Mbits Speed 1කකින් ගමන් කල හැක..
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
RJ45 Connector
RJ45 connector 1කට UTP Cable තමයි Connect කරන්නෙ. මේ RJ45 connector 1කේ Pin 8ක් තියෙනවා එ වගේම නිවැරදිව Wire නිසි අයුරින් දමා Punch හැටිත් දැනගන්න ඕන. ඒ ගැන පැහැදිලිව වෙනම කියන්නම්..
Wire 1ක Punch කිරීමේ ප්‍රධාන ආකාර 3ක් තියෙනවා
- Straight Cable
- Crossover Cable
- Rollover Cable
Straight Cable
Straight Cable 1කින් කරන්නේ එකිනෙකට වෙනස් Device එකිනෙක සම්භන්ද කිරීමයි..
(MAC-------------> NON MAC)
(NON MAC------------->MAC)
උදා :
- Router <-------------> Switch
- NIC <-------------> Hub
- Hub <-------------> Router
- Switch <-------------> NIC
Straight Cable Punch කරන ආකාර 2ක් ඇත.
එනම් :
568A Straight-Through Ethernet Cable
568B Straight-Through Ethernet Cable
Crossover Cable
Crossover Cable 1කින් කරන්නේ සමාන Device එකිනෙක සම්භන්ද කිරීමයි..
(MAC-------------> MAC)
උදා :
- Router <-------------> Router
- NIC <-------------> NIC
- Hub <-------------> Hub
- Switch <-------------> Switch
Rollover Cable
Rollover ව්දියට හදාගත්තු Cable 1ක් භාවිතා කරන්නේ Router 1කේ Console port 1කයි Computer 1කේ Serial Port (Com Port) සවි කරයි. එසේ Connect කරන්නේ Router 1ක් Config කරගැනීමටය..
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxඔන්න අද කොල්ලා ආවා Cabling පාඩමක් අරන්...
Cabling කරන්න කලින් මේ සදහා යොදා ගන්නා දේවල් ටික හදුනා ගමු.. :)
Network කිරිමට අත්‍යාවශ්‍ය උපකරණ..
Cabling වලදි Basicaly කොටස් 3කට බෙදිය හැක.
- Coaxial Cabling
- UTP Cabling
- Fiber Cabling
Coaxial Cabling
Coaxial Cable ගැන කිව්වොත් දැනට ලෝකයේ අවම වශයෙන් භාවිතා වන විදියකි. මෙයට හේතුව මේහි තිබූ Speed 1ක යාහැකි දුර අවම වීම නිසාය. මේ පිලිබද විස්තර කලින් Post වල දක්වා ඇත.
Coaxial Connectors
මේවා ගැන නම් කියන්න දෙයක් නෑනෙ.. මේවා තමයි Coaxial Cable වලට සෙට් කරන දේවල් එ කියන්නේ Connectors. මේවා නම් දැන් භාවිතය නම් හුගාක් අඩුයි..
Coaxial Boot
Coxial Cableය මේ තුලින් ගමන් කර සවිකරනුයේ කරනුයේ Connectorsටය.. පහත රූපය බලන්න
Coaxial Kingston Jack
Coxial Cable 1ක සහිත Connector 1ක සවි කරනුයේ මේ කොටසටය. මේ කොටස තමයි Face Plate 1කට සවි වෙන්නේ..
Coaxial Face Plate (Wall Plate)
මේ ගැන විස්තරයක් කියනවානම් මේ Face Plate කොටස සම්භන්ද වන්නේ Kingston Jack 1කට තමයි ඉන්පසු Sunbox 1ක් යොදා ගෙන අවශ්‍ය ස්ථානයට සවිකර කරගත හැක.
Coxial Crimping Gun
මේ Tool 1කෙන් කරන්නේ Coaxial Cable 1ක Kingston Jack 1ක දාමා Punch කරන 1ක තමයි. සමහරAdvanced tool එනවා තව තව වැඩ කරගන්න පුලුවන්.. ;)
Coaxial Striping Tool
ඔන්න මේකෙන් නම් කරන්නේ Coaxial Cable 1කේ පිටත ආවරණය ඉවත් කරන 1ක තමයි..





















